ගෑස් ප්‍රශ්නය ගැන ආණ්ඩුව හොඳටම කරගෙන යනවා – ඇමති එස්.ඇම්. චන්ද්‍රසේන (වීඩියෝ)

ජනතාවගේ ආරක්ෂාව සපයන රජයක් ලෙස ගෑස් සිලින්ඩර පිපිරීමේ තත්ත්වය ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් පවතින බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවෙම ඇති ගෑස් සිලින්ඩර ලක්ෂ ගණනකින් කිහිපයක් පමණක් මේ වන විට පුපුරා ඇති බවයි. කෙසේ වෙතත් ගෑස් සිලින්ඩර පිපිරීම මෑත කාලයේ වැඩිවී ඇති බැවින් ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදීත්, ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලදීත් සාකච්ඡා … Continue reading ගෑස් ප්‍රශ්නය ගැන ආණ්ඩුව හොඳටම කරගෙන යනවා – ඇමති එස්.ඇම්. චන්ද්‍රසේන (වීඩියෝ)