ආණ්ඩුව කොවිඩ් මරණ හංඟනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)

වර්තමාන කොවිඩ් තත්ත්වයට අනුව ආණ්ඩුව කොවිඩ් මරණ සංඛ්‍යව සඟවමින් සිටින බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ පවසන්නේ කොවිඩ් අර්බුදයේ සැබෑ තත්ත්වය අනාවරණය කරන සෞඛ්‍ය සේවකයන් හට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාරණයක්ද නිකුත් කර ඇති බවයි. අදාළ වාරණය තමන් වහන්සේ කිසිදු ලෙසකින් අනුමත නොකරන බවත් වර්තමාන රජය බලයට පත්වීමේදී මාධ්‍ය නිදහස … Continue reading ආණ්ඩුව කොවිඩ් මරණ හංඟනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)