පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව උදාසීනව ලිස්සලා යනවා – කාදිනල් උතුමාණන් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන තුරුම පැවති රජය මෙන්ම වත්මන් රජයද ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා. “පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය” සඳහා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා. රටේ අනෙකුත් අපරාධ සම්බන්දයෙන් කෙරෙන … Continue reading පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව උදාසීනව ලිස්සලා යනවා – කාදිනල් උතුමාණන් (වීඩියෝ)