කාබනික පොහොරවල චීන බැක්ටීරියා ගැන විවාදයක් දෙන්න ආණ්ඩුව බැහැ කියයි

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා හමුවීමේ සිදුවීම පිළිබදව මේ සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ විවාදයක් ලබා නොදිය හැකි බව ආණ්ඩුපක්ෂය පවසා තිබෙනවා. ඊයේ (30) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය කළ මෙම ඉල්ලීම ආණ්ඩුපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ බව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මෙම සතියේ ඒ සඳහා විවාදයක් ලබාදිය නොහැකි බවත් අවශ්‍ය … Continue reading කාබනික පොහොරවල චීන බැක්ටීරියා ගැන විවාදයක් දෙන්න ආණ්ඩුව බැහැ කියයි