විමල් කණ්ඩායම ආණ්ඩුවේ බහුතරය නැති කරන සටනක් අරඹයි

අවලස්සන ඇමරිකානුවෙකු සමඟ මෙම ගමන යා නොහැකි බවත්  ‍රජයට ඇති 113ක බහුතරය අහිමි කර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා  මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. මෙහිදී … Continue reading විමල් කණ්ඩායම ආණ්ඩුවේ බහුතරය නැති කරන සටනක් අරඹයි