Breaking: වාර්තා බිදහෙළමින් වැඩිම කොවිඩ් මරණ ගණන අද. සමස්ත මරණ සංඛ්‍යාව 6000 පසුකරයි

සියලු වාර්තා බිද හෙළමින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද (15) වාර්තා වුණා. ඒ අනුව මෙරටින් ඊයේ (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 161 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් තිබෙනවා.