සියලු වාර්තා බිද හෙළමින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද (15) වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් ඊයේ (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 161 ක්.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් තිබෙනවා.