ගෙදරට ගහලා ටොයිලට් එකත් කුඩුකරලා. මට දුකයි – ඉරාජ් (වීඩියෝ)

කුප්‍රකට ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසකට ඊයේ (10) පස්වරුවේ කිසියම් පිරිසක් පහරදී තිබුණා. ඉරාජ් වීරරත්න පවසන්නේ එම නිවස තමන්ගේ නොව තමන්ගේ මවගේ බවයි. අදාළ පහරදීම තිරිසන් ආකාරයෙන් සිදුකර ඇති බවත් නිවසේ වැසිකිළිය පවා විනාශ කර ඇති බවත් ඔහු හැඩූ කඳුලින් මාධ්‍ය වෙත පවසා සිටියා. තමන්ගේ දෙමාපියන් කිසිදිනෙක සොරකම් කර නොමැති අතර මෙම පහරදීම … Continue reading ගෙදරට ගහලා ටොයිලට් එකත් කුඩුකරලා. මට දුකයි – ඉරාජ් (වීඩියෝ)