25 C
Colombo
Sunday, May 19, 2024

ගෙදරට ගහලා ටොයිලට් එකත් කුඩුකරලා. මට දුකයි – ඉරාජ් (වීඩියෝ)

- Advertisement -

කුප්‍රකට ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසකට ඊයේ (10) පස්වරුවේ කිසියම් පිරිසක් පහරදී තිබුණා.

ඉරාජ් වීරරත්න පවසන්නේ එම නිවස තමන්ගේ නොව තමන්ගේ මවගේ බවයි.

අදාළ පහරදීම තිරිසන් ආකාරයෙන් සිදුකර ඇති බවත් නිවසේ වැසිකිළිය පවා විනාශ කර ඇති බවත් ඔහු හැඩූ කඳුලින් මාධ්‍ය වෙත පවසා සිටියා.

තමන්ගේ දෙමාපියන් කිසිදිනෙක සොරකම් කර නොමැති අතර මෙම පහරදීම තමන්ගේ නිවසට සිදුවූවානම් දුකක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉරාජ් වීරරත්න පසුගිය ආණ්ඩුව බලයට පත්කිරීමට සහය දුන් අතර ඒ සඳහා ඉතාමත් පහත් පෙළේ ගීත හා වීඩියෝ නිර්මාණය කරමින් කටයුතු කළා.

ඒ පිළිබදව විපක්ෂයේ දේශපාලඥයින් විවිධ අවස්ථාවන්වලදී ඔහුට විරෝධය පලකලද ඔහු අඛණ්ඩව මඩ දේශපාලනයෙහි නිරත වුණා.


RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...