The God Father අභිබවා දමිළ චිත්‍රපටයක් IMDb දර්ශකයේ ඉහළටම

The Shawshank සහ The Godfather වැනි සම්භාව්‍ය චිත්‍රපට අභිබවා දමිළ භාෂා චිත්‍රපටයක් වන Jai Bhim,IMDb ශ්‍රේණිගත කිරීම්හි ඉහළටම පැමිණ තිබෙනවා. එය දැඩි හින්දු කුල ධුරාවලියේ පහළම සිටින දාලිත්වරුන් මර්දනය පිළිබඳ කතිකාවට ලක් කරන ඉන්දියානු සිනමා පෙළේ නවතම නිර්මාණය ලෙස සැලකෙනවා.චිත්‍රපටය ආරම්භ වන්නේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරුවන් කුලය අනුව වෙන් කරන දර්ශනයකින් සහ ඉහළ කුල නියෝජනය … Continue reading The God Father අභිබවා දමිළ චිත්‍රපටයක් IMDb දර්ශකයේ ඉහළටම