වෙල්ගම දුටු නොපෙනෙන බලවෙිගය

නොපෙනෙන බලවේගයක් විසින් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඒ, අද (01) දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්. එලෙස කකුලෙන් අදින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බවත් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට කැමති බවත් ඔහු පවසනවා. ජනාධිපතිවරයාගේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නොපෙනෙන බලවේගය අප්‍රසාදයට පත් වෙන බවත් දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු නොදෙන ලෙස තමා … Continue reading වෙල්ගම දුටු නොපෙනෙන බලවෙිගය