ජනාධිපති මන්දිරේ කියලා දිවයින, කෞතුකාගාරේ පෙන්නලා

ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පත අසත්‍ය හා නොමඟ යවන සුළු පුවතක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව ‘ජනාධිපති මන්දිරේ අල්ලාගත් අරගලකරුවන්ට නඩු’ යන ශීර්ෂය යටතේ ලියා ඇති ලිපියක ජනාධිපති මන්දිරය යැයි කියා කොළඹ ජාතික කෞතුකාගාරය ප්‍රදර්ශනය කර ඇති බව දැකගත හැකියි. මෙය පාඨකයන්ව සම්පූර්ණයෙන් නොමඟ යැවීමක් වන අතර එම පුවත්පත ඊට නිවැරැදි කිරීමක් හෝ තවමත් කර … Continue reading ජනාධිපති මන්දිරේ කියලා දිවයින, කෞතුකාගාරේ පෙන්නලා