30 C
Colombo
Monday, March 20, 2023

ජනාධිපති මන්දිරේ කියලා දිවයින, කෞතුකාගාරේ පෙන්නලා

- Advertisement -

ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පත අසත්‍ය හා නොමඟ යවන සුළු පුවතක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ‘ජනාධිපති මන්දිරේ අල්ලාගත් අරගලකරුවන්ට නඩු’ යන ශීර්ෂය යටතේ ලියා ඇති ලිපියක ජනාධිපති මන්දිරය යැයි කියා කොළඹ ජාතික කෞතුකාගාරය ප්‍රදර්ශනය කර ඇති බව දැකගත හැකියි.

මෙය පාඨකයන්ව සම්පූර්ණයෙන් නොමඟ යැවීමක් වන අතර එම පුවත්පත ඊට නිවැරැදි කිරීමක් හෝ තවමත් කර නැහැ.

එමෙන්ම ‘ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන්ට නඩු’ යැයි සිරස්තලය යොදා තිබුනද මෙම පුවත තුළ කිසිදු ස්ථානයක අරගලකරුවන්ට පොලීසියෙන් හෝ කිසියම් පාර්ශවයන් විසින් නඩු පවරන බවක් සඳහන් වන්නේද නැහැ.

ඒ අනුව මෙම පුවත සම්පූර්ණයෙන්ම පාඨකයන් නොමඟ යවන පුවතක් බව නිරීක්ෂණය වනවා.

දිවයින මෙවැන්නක් සිදු කළ පළමු අවස්‍ථාව ද මෙය නොවේ.


RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.