30 C
Colombo
Saturday, November 2, 2024

ජනාධිපති මන්දිරේ කියලා දිවයින, කෞතුකාගාරේ පෙන්නලා

- Advertisement -

ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පත අසත්‍ය හා නොමඟ යවන සුළු පුවතක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ‘ජනාධිපති මන්දිරේ අල්ලාගත් අරගලකරුවන්ට නඩු’ යන ශීර්ෂය යටතේ ලියා ඇති ලිපියක ජනාධිපති මන්දිරය යැයි කියා කොළඹ ජාතික කෞතුකාගාරය ප්‍රදර්ශනය කර ඇති බව දැකගත හැකියි.

මෙය පාඨකයන්ව සම්පූර්ණයෙන් නොමඟ යැවීමක් වන අතර එම පුවත්පත ඊට නිවැරැදි කිරීමක් හෝ තවමත් කර නැහැ.

එමෙන්ම ‘ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන්ට නඩු’ යැයි සිරස්තලය යොදා තිබුනද මෙම පුවත තුළ කිසිදු ස්ථානයක අරගලකරුවන්ට පොලීසියෙන් හෝ කිසියම් පාර්ශවයන් විසින් නඩු පවරන බවක් සඳහන් වන්නේද නැහැ.

ඒ අනුව මෙම පුවත සම්පූර්ණයෙන්ම පාඨකයන් නොමඟ යවන පුවතක් බව නිරීක්ෂණය වනවා.

දිවයින මෙවැන්නක් සිදු කළ පළමු අවස්‍ථාව ද මෙය නොවේ.


RECENT ARTICLES - SINHALA

මම වඩේ බදින පෝස්ට් එක හදපු සහෝදරයට ස්තූතියි – හඳුන්නෙත්ති

තමා මාතර පොළේ වඩේ බදින ආකාරයට ඡායාරූපයක් සංස්කරණය කර සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයාට ස්තූතිවන්ත වන බව ජාතික ජනබලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

ආරුගම්බේ සිද්ධියට සැකපිට තවත් පිරිසක් අත්අඩංගුවට

ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට...

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

රන් මිලේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද (31) දිනයේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 230,750.00 ක් ලෙසයි. එමෙන්ම,...