සිව්වරක් ලෝක ශූරයින් පරාජය කළ ජපන් පෙරළිය

සිව්වරක් ලෝක ශුරතාව දිනූ ජර්මනිය සහ ජපානය අතර තරගය කටාර් කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ වැඩි කොටසක ආධිපත්‍ය මුලුමනින්ම ජර්මනිය සතු වුවත් දෙවන අර්ධයේ අවසන් භාගයේ සුපිරි ක්‍රීඩා විලාසයකින් තරගයට අවතීර්ණ වූ ජපානය ජර්මනියට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන්නා. Gundogan තරගයේ 33 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් 1- 0ක් පවත්වාගෙන ආ ආධිපත්‍යයට 75 වැනි … Continue reading සිව්වරක් ලෝක ශූරයින් පරාජය කළ ජපන් පෙරළිය