සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම ලන්සා කල්ලිය සාදයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මූලික සැලැස්ම තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේ ස්වාධීනව වී සිටින මන්ත්‍රී කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කොළඹදී පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද (27) දිනයේ සිට තමන්ගේ එම සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුවේ … Continue reading සර්ව පාක්ෂික ආණ්ඩුවේ මූලික සැලැස්ම ලන්සා කල්ලිය සාදයි