කංසා අපනයනය කිරීමට අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලයට යොමු කරනවා – සිසිර

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙන එන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බවත් සිසිර ජයකොඩි පවසනවා. “දේශීය වෙදකම් ප්‍රවර්ධනයත්, ආයුර්වේද ක්ෂේත්‍රයෙනුත් පමණක් ඩොලර් බිලියන … Continue reading කංසා අපනයනය කිරීමට අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලයට යොමු කරනවා – සිසිර