ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසියි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙන් ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ … Continue reading ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසියි