නෙලුම් කුළුණ අද රෝස පාට වෙයි

පියයුරු පිළිකා පිළිබදව දැනුවත් කිරීමේ මාසය සංකේතවත් කරමින් කොළඹ නෙලුම් කුළුන අද (22) රෝසපැහැයෙන් ආලෝකවත් කිරීමට නියමිතයි. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ සිදුකෙරෙන ගෝලීය ක්‍රියාකාරකම්වලට සමගාමීම වසර 2020 දී ශ්‍රී ලංකාව නෙලුම් කුළුන රෝස පැහැයෙන් ආලෝකවත් කරමින් මෙම වැඩසටහනට එක්වී තිබෙනවා. රටවල් 140 කට අධික සංඛ්‍යාවක සුවිශේෂී ස්ථාන රෝස … Continue reading නෙලුම් කුළුණ අද රෝස පාට වෙයි