ශ්‍රී ලංකාවේ ණයබර මෙන් තුන් ගුණයක ධනයක් මන්නරම් මුහුදේ

ශ්‍රී ලංකාවේ ණයබර මෙන් තුන් ගුණයක පමණ ආදායමක් උපයා ගත හැකි තෙල් සහ ගෑස් ප්‍රමාණයක් මන්නාරම් ද්‍රෝණියේ සැඟව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, අද (07) දින පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු … Continue reading ශ්‍රී ලංකාවේ ණයබර මෙන් තුන් ගුණයක ධනයක් මන්නරම් මුහුදේ