බිත්තර වල උපරිම මිල 60යි..! – නිෂ්පාදකයන්ගෙන් පොරොන්දුවක්

බිත්තරයක මිල රුපියල් හැටක සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් මේ බව ප්‍රකාශ කළේ කැඳවීමකට අනුව ඊයේ (17) පාරිභෝගික අධිකාරියට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර, නගර ආශ්‍රිතව පොල් ගෙඩියක් රුපියල් 110 – 120 පමණ මිලකට අලෙවි වනවා. වෙළඳුන් පෙන්වා දෙන්නේ … Continue reading බිත්තර වල උපරිම මිල 60යි..! – නිෂ්පාදකයන්ගෙන් පොරොන්දුවක්