බිත්තර උපරිම සිල්ලර මිල වෙනස් වෙන්නෙ නෑ..! – ඇමති කියයි

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ, බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (24) සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ … Continue reading බිත්තර උපරිම සිල්ලර මිල වෙනස් වෙන්නෙ නෑ..! – ඇමති කියයි