චීනයට රුපියල් කෝටි 136 ක් ගෙවීමට සිදුවූ පො⁣හොර නැවේ මුල මැද සහ අග

චීන පොහොර නැවට මොකද වෙන්නේ? පොහොර තොගය භාර ගන්න වෙයිද? මෙය බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක්. අවසානයේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කර තිබෙනවා.ඒ අනුව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අර්විනියා නම් ශ්‍රී ලංකාවේ පසට අහිතකර බැක්ටීරියාව අන්තර්ගත චීන පොහොර තොගය වෙනුවෙන් එහි වටිනාකමින් සියයට 75ක් චීන සමාගමට ගෙවමින් ගැටලුව නිරාකරණය කරගැනීමට … Continue reading චීනයට රුපියල් කෝටි 136 ක් ගෙවීමට සිදුවූ පො⁣හොර නැවේ මුල මැද සහ අග