අප්‍රේල් වෙද්දි හාල් කිලෝවක අවම මිල 300ක් වේවි – සහල් නිෂ්පාදකයන්

ඉදිරියේදී රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ. පොහොර හිගය හේතුවෙන් මහ කන්නයේදීද ප්‍රමාණවත් අස්වැන්නක් බලපොරොත්තු විය නොහැකි බවත් ඒ අනුව ඉදිරි කාලය තුළදී සහල් මිලදී ගැනීම සඳහාද දැඩි පෝලිම් … Continue reading අප්‍රේල් වෙද්දි හාල් කිලෝවක අවම මිල 300ක් වේවි – සහල් නිෂ්පාදකයන්