චීන පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම ගැන අමාත්‍යංශය තානාපතිට හේතු කියයි

බාල චීන පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් එම වාර්තාව භාරදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ඇණවුම සිදුකළ යුතු ආකාරය, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු ඇතුළත් කරමින් අදාළ වාර්තාව ලබා … Continue reading චීන පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම ගැන අමාත්‍යංශය තානාපතිට හේතු කියයි