ඒලියන්ත වයිට් මාලිංගට කළ හාස්කම

කොවිඩ් -19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් ඊයේ(22) දින අභාවප්‍රාප්ත විය. ඔහු සම්බන්ධව මෙරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමාජ මාධ්‍යයේ සටහන් තබා තිබුණා මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටින්නේ තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් හාස්කමකින් සුව කළ බවයි. “2008 දී මගේ … Continue reading ඒලියන්ත වයිට් මාලිංගට කළ හාස්කම