චීන පොහොර නැවට ගෙවපු සල්ලි ආයෙ ලැබෙන්නෙ නෑ..! – ඇමති කියයි

චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, අද දින පාර්ලිමේන්තුවේදී අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ සම්බන්ධව ගත ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් … Continue reading චීන පොහොර නැවට ගෙවපු සල්ලි ආයෙ ලැබෙන්නෙ නෑ..! – ඇමති කියයි