රාජපක්ෂ පාලන සමයේ සොරකම් කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි සොයාගත්තා – හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ

රාජපක්ෂ පාලන සමයේ වංචා කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි යන්න පිළිබඳ කරුණු යහපාලන සමයේදී සිදු කරන ලද විමර්ශනයන් වලදී අනාවරණය වූ අයුරු හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරනවා. Youtube නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඇය මෙම කරුණු හෙළිකළා. ඇය සඳහන් කරන්නේ මේ පිළිබඳ තමන් හා එවක මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව ක‍ටයුතු කළ … Continue reading රාජපක්ෂ පාලන සමයේ සොරකම් කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි සොයාගත්තා – හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ