නව කැළණි පාලමේ ඇණ ගලවලා නෑ..! – බන්දුල

නව කැලණි පාලමේ රුපියල් මිලියන ගණනක් වටිනා ඇණ ගලවා සොරකම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒවා ඉවත් කිරීමට අවශ්‍ය විශේෂ මෙවලම් ඇත්තේ අදාළ ඉංජිනේරු සමාගම් සතුව පමණක් බවයි. ඒවා ඉවත් කිරීම පහසු වුවහොත් පාලම් අනතුරේ වැටෙන බවත් ඔහු … Continue reading නව කැළණි පාලමේ ඇණ ගලවලා නෑ..! – බන්දුල