අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ එල්ලුම් ගහ බැලීමට ගිය රූ රැජිණගේ නම හෙළිවෙයි (වීඩියෝ)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමගින් පසුගිය 12 වනදා වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහ බැලීමට බලහත්කාරයෙන් බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළුවූ කණ්ඩායම අතර සිටි රූ රැජිණක් පිළිබදව පසුගිය දින කිහිපයේ මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කළා. කෙසේ වෙතත් ඇයගේ නම පිළිබදව සදහන් නොවූවද අද (15) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇයගේ නම … Continue reading අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ එල්ලුම් ගහ බැලීමට ගිය රූ රැජිණගේ නම හෙළිවෙයි (වීඩියෝ)