ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාර ගනියි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (28) එම ධූරයේ වැඩ භාර ගත්තා. වැඩ භාර ගැනීමේ කටයුතු අද පෙරවරුවේ දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදි පැවැත්වුණා. ශර්මිලා රාජපක්ෂ මහත්මිය මීට පෙර ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබූවා. ඒ අනුව ඇය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ … Continue reading ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාර ගනියි