මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ගෙන්වන්න ගියේ රාජකාරී කටයුතු වලට නෙවෙයි – අමරවීර

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ගෙන ඒමට සුදානම් වූ වාහන ගෙන්වීමට තීරණය කලේ රාජකාරි කටයුතු සඳහා නොව එය ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. පරිසර අමාත්‍යංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ” මේ වාහන ගෙන්වීමට තීරණය කළේ රාජකාරි කටයුතු සඳහා නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්රීැවරුන්ගේ පුද්ගලික පරිහරණයටයි. කොහොම වුනත් … Continue reading මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ගෙන්වන්න ගියේ රාජකාරී කටයුතු වලට නෙවෙයි – අමරවීර