කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20%කින් ඉහළට..!

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15% – 20% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. එබැවින් ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව‍යි ඒ මහතා අවධාරණය කර සිටින්නේ. රෝහල්වලට දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව 7010ක් … Continue reading කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20%කින් ඉහළට..!