අර්බුදය මැද රට හැරයන පිරිසත් ඉහළට

වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස සියයට 30% – 40% අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කරුණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇති බවයි එහි ප්‍රකාශකයෙක් පවසන්නේ. රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති … Continue reading අර්බුදය මැද රට හැරයන පිරිසත් ඉහළට