සතොසේ වංචා හෙළිකළ නිලධාරියාට මිනීමැරුම් විමර්ශන අංශයෙන් කැඳවීමක්

සතොස ආයතනයේ සිදුව ඇති වංචා හෙළිකළ පාරිභෝගි කටයුතු පිළිබද අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතාව අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. එහි ඇති විශේෂත්වය නම් එම දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ කැඳවීම සිදුකර තිබීමයි. ඒ අනුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන … Continue reading සතොසේ වංචා හෙළිකළ නිලධාරියාට මිනීමැරුම් විමර්ශන අංශයෙන් කැඳවීමක්