Mrs Sri Lanka තරඟාවලියේ සංවිධායකයින් අපිට බොරු කළා – අවසන් තරඟකාරියන්

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති මාලාව සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් ඇති බව ඊට සහභාගී වූ අවසන් තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා. එහිදී මෙම තරගකාරියන් සඳහන් කර සිටියේ තරගයේ වට දෙකක් පැවති අතර එහිදී පළමු වටයේ තරගයේදී තරගාකාරියන් විවාහක අයවලුන් විය යුතු බවත් … Continue reading Mrs Sri Lanka තරඟාවලියේ සංවිධායකයින් අපිට බොරු කළා – අවසන් තරඟකාරියන්