30 C
Colombo
Saturday, July 2, 2022

Mrs Sri Lanka තරඟාවලියේ සංවිධායකයින් අපිට බොරු කළා – අවසන් තරඟකාරියන්

- Advertisement -

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති මාලාව සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් ඇති බව ඊට සහභාගී වූ අවසන් තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී මෙම තරගකාරියන් සඳහන් කර සිටියේ තරගයේ වට දෙකක් පැවති අතර එහිදී පළමු වටයේ තරගයේදී තරගාකාරියන් විවාහක අයවලුන් විය යුතු බවත් තරගයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විවාහක සහතිකය සහ එහි සාක්ෂිකරුවෙක් ලෙස ස්වාමිපුරුෂයා පැමිණිය යුතු බවට දැනුම් දුන්නත් දෙවන වටයේදී එම නීති කොන්දේසි පිළිබඳව තරඟ සංවිධායකයින් කිසිදු තැකීමක් සිදුනොකල බවයි.

එමෙන්ම පසුගිය තරගාවලියන් වලදී පැවති ‘Best Supportive Husband’ යන අංගය මෙවර විවාහක රූ රැජිණ තරගාවලියේදී නොපැවැත්වීම ද සැකයට තුඩු දෙන අතර, එය එක් තරගකාරියක් වෙනුවෙන් විශේෂ සැලකීමක් ද කියා සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද ඔවුන් මාධ්‍ය ඉදිරියේ සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දොම්පේ නිවසකින් ඩීසල් ලීටර් 950 ක් මතුවෙයි

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් දොම්පේ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා IOC අද (02) තෙල් බෙදන පිරවුම්හල් මෙන්න

ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (01) පිටත් කර යැවූ බව එම සමාගම නිවේදනය කරනවා. ඒ අනුව අද...

හමුදාව ගාල්ලේ නැටූ නාඩගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

RECENT ARTICLES - ENGLISH

22 train journeys scheduled for today cancelled

0
A total of 22 train journeys scheduled for today (July 01) were cancelled due to the lack of staff members, Sri Lanka...

 Nandalal re-appointed CBSL Governor for 6-year term

0
Dr. Nandalal Weerasinghe has been re-appointed as Governor of the Central Bank of Sri Lanka (CBSL) for another term of six years...

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.