ආර්ථික අර්බුදය මැද මන්ත්‍රීවරුන්ගේ පවුල්වල අයටත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය ඇරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අනිද්දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රී, අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් එහි භෝජනාගාර අංශයට උපදෙස් ලබාදී තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා (01) සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය. කෙසේවෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම … Continue reading ආර්ථික අර්බුදය මැද මන්ත්‍රීවරුන්ගේ පවුල්වල අයටත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය ඇරේ