බ්‍රිතාන්‍ය මහ රැජින ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නිහඬ වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා. දෙවැනි එලිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවේ. අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු … Continue reading බ්‍රිතාන්‍ය මහ රැජින ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නිහඬ වෙයි