අපිට බලය දීපු ජනතාව මේ අර්බුදයට වගකිව යුතුයි..! – බැසිල් රාජපක්ෂ

තමන් ඇතුළු පිරිසට බලය දුන් ජනතාව වත්මන් අර්බුදයට වගකිව යුතු බව බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අද (09) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් සඳහා සහභාගි වෙමින්. “බෝලෙ පාස් කරනවා කියන්න එපා. බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නෑ. අපි කට්ටියට බලය දුන්නට ඒකට වග කියන්න ඕනෙ. දැන් ඔහෙලා කියන විදිහට අපි … Continue reading අපිට බලය දීපු ජනතාව මේ අර්බුදයට වගකිව යුතුයි..! – බැසිල් රාජපක්ෂ