26 C
Colombo
Sunday, May 19, 2024

අපිට බලය දීපු ජනතාව මේ අර්බුදයට වගකිව යුතුයි..! – බැසිල් රාජපක්ෂ

- Advertisement -

තමන් ඇතුළු පිරිසට බලය දුන් ජනතාව වත්මන් අර්බුදයට වගකිව යුතු බව බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ අද (09) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් සඳහා සහභාගි වෙමින්.

“බෝලෙ පාස් කරනවා කියන්න එපා. බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නෑ. අපි කට්ටියට බලය දුන්නට ඒකට වග කියන්න ඕනෙ. දැන් ඔහෙලා කියන විදිහට අපි නම් බෝලෙ පාස් කරේ, ඒකට අපිට බෝලයක් දුන්න කට්ටිය වග කියන්න ඕනෙ.”

තව ද රාජපක්ෂවරුන්ට වඩාත් ම හැකියාවක් ඇත්තේ රාජ්‍යපාලනයට වඩා දේශපාලනයට බව අවධාරණය කළ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ජනතාව අවස්ථා තුනක දී ම රාජපක්ෂවරු රාජ්‍ය පාලනය සඳහා තෝරා ගැනීමට කටයුතු කළ බවයි.

එසේ තිබියදීත්, ඊළඟ වතාවෙත් රාජ්‍ය පාලනය සඳහා ජනතාව විසින් රාජපක්ෂවරයෙක් තෝරන්න කටයුතු කිරීමට හැකි බවද හිටපු මන්ත්‍රීවරයා එහි දී කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...