ගෝඨාගේ ස්ත්‍රික්කය ඉස්සූ පුද්ගලයා රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරු ඊයේ (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමට නියෝග කර තිබෙනවා. පසුගිය 09 වනදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් කඩාවැදුණු අවස්ථාවේදී සැකකරු මෙම විදුලි ඉස්ත්‍රික්කය සොරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ … Continue reading ගෝඨාගේ ස්ත්‍රික්කය ඉස්සූ පුද්ගලයා රිමාන්ඩ්