තිලීපන් සැමරුමට පොලීසිය ඉදිරියේදීම පහරදීලා

1987 වසරේදී දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැළී මියගිය තිලීපන් හෙවත් රාසයියා පාර්තීපන් නම් හිටපු LTTE සාමාජිකයා සැමරීම වෙනුවෙන් ගමන්ගත් සාමකාමී රථ පෙළපාලියකට ඊයේ (17) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී සිංහල මැර කණ්ඩායමක් විසින් පහරදී තිබුණා. තිලීපන්ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට මෙම රථ පෙළපාලිය ගමන් කරමින් තිබියදී අදාළ පහරදීම සිදුව තිබෙනවා. … Continue reading තිලීපන් සැමරුමට පොලීසිය ඉදිරියේදීම පහරදීලා