වෙඩි තැබීම ගැන අධිකරණයට දීපු බී වාර්තාව පොලීසිය ටිපෙක්ස් කරලා

කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝෂණයක් අතරතුරදී තරුණයෙකු මියයාම, පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින (20) බී වාර්තා දෙකක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත කරුණු වාර්තා කළා. ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල … Continue reading වෙඩි තැබීම ගැන අධිකරණයට දීපු බී වාර්තාව පොලීසිය ටිපෙක්ස් කරලා