අරගලයට සහයදි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා විෂමාචාර චෝදනා තියෙන කෙනෙක් – පොලීසිය

ගාලු මුවදොර අභියස ක්‍රියාත්මක ආණ්ඩු විරෝධී අරගලයට සහයදක්වමින් කතාවක් පැවැත්වූ පොලිස් නිලධාරියාට මීට පෙර විෂමාචාර චෝදනා රැසක් ඇති බව පොලීසිය නිවේදනය කරනවා. ඊයේ (14) ගාලු මුවදොරට පැමිණ පොලිස් නිල ඇඳුමෙන්ම අරගලයට සහය පලකර කතාවක් පැවැත්වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසි සදහන් කරන්නේ මෙම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලි්ස ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන ඩබ්ලිව්.එම්.අමරදාස බවට … Continue reading අරගලයට සහයදි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා විෂමාචාර චෝදනා තියෙන කෙනෙක් – පොලීසිය