දප්පුල ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කෙරේ

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් 2019 අංක 28 දරණ චක්‍රලේඛය මගින් ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරි තනතුර නව නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් අහෝසි කර තිබෙනවා. ඒ 2021 අංක 34 දරණ නව චක්‍රලේඛයක් නිකුත් කරමින්. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති සම්බන්ධීකරණ තනතුරක් ඇති කරමින් පළමු වතාවට නීතිපතිවරයා හට මාධ්‍ය ප්‍රකාශිකාවක් ලෙස රජයේ … Continue reading දප්පුල ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කෙරේ