ජනාධිපති පාර්ලිමේන්තුව වාරාවසාන කළේ කෝප් කමිටුව නටවන්න

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද්දේ කෝප් සහ කෝපා කාරක සභා සඳහා දේශපාලන අන්තේවාසිකයන් පත් කරගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ, අද (14) දින පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින්. මෙතෙක් කෝප් සහ කෝපා කාරක සභාවල සභාපතිත්වයේ කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් සහ … Continue reading ජනාධිපති පාර්ලිමේන්තුව වාරාවසාන කළේ කෝප් කමිටුව නටවන්න