මෝදි කියන නිසා සුළං විදුලි බලාගාරේ අදානිට දෙන්න කියලා ජනපති කිව්වා

පසුගිය නොවැම්බර් 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවා මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන ආදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ පිළිබඳව … Continue reading මෝදි කියන නිසා සුළං විදුලි බලාගාරේ අදානිට දෙන්න කියලා ජනපති කිව්වා