මගේ කැබිනට් පත්‍රිකාවට ජනාධිපති ඉඩ දුන්නේ නැහැ – බන්දුල

රජය විසින් භාණ්ඩ මිල පාලනයට මැදිහත්වීම සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක් රජයට නොතිබූ බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (04) දින පෙරවරුවේ රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකට සහභාගී වෙමින්. මෙට්‍රික් ටොන් ලක්ෂ 01ක සහල් ආනයනය කරන බවත් ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය අරඹා ඇති බවත් මීට මාස 2කට පමණ ප්‍රථමව පැවසුවේ වෙළෙඳුන් බිය කිරීමටදැයි එහිදී මාධ්‍යවේදියා … Continue reading මගේ කැබිනට් පත්‍රිකාවට ජනාධිපති ඉඩ දුන්නේ නැහැ – බන්දුල