රටේ ජනාධිපති ඉන්නවා ඇහැට පේන්න නෑ..! – විමල්

අද වනවිට රට තුළ ඉන්ධන නොමැති වීමෙන් ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා. ඒ, අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින්. මන්ත්‍රීවරයෙකු ට පවා අද වනවිට ගමනක් ගොස් නැවත පැමිණීම අවිනිශ්චිත වී ඇති බවයි. “මම හිතනවා අපි කලින් දාපු ප්‍රශ්නවලට උත්තර දෙනවා ට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාවට අපි මොකද්ද … Continue reading රටේ ජනාධිපති ඉන්නවා ඇහැට පේන්න නෑ..! – විමල්