ජනාධිපතිට දේශපාලන අත්දැකීම් අඩුයි තමයි – ඇමති බන්දුල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන අත්දැකීම් අඩුබව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (11) දින රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින්. ජනපතිවරයා පසුගිය වසර 2ක කාලය තුල ගත් තීරන සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් සිදු නොවූ බවත් යම් යම් හේතූන් මත ඔහු තනි තීරන ගත් බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ අතරින් ඇතැම් තීරණ ඔහු බලාපොරොත්තු වූ පරිදි … Continue reading ජනාධිපතිට දේශපාලන අත්දැකීම් අඩුයි තමයි – ඇමති බන්දුල